ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මිණිපේ ප්රාදේශීය ලේකමි කාර් යාලයේදී සැප්තැම්බර් මස 17වන දින පැවැත්විණි.
ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ
අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේදී අගෝස්තු මස 05වන දින පැවැත්විණි.මේ සඳහා ප්රතිලාභීන් 30දෙනෙකු සහභාගී විය.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහනක් හා සවිබලගැන්වීමේ වැඩසටහනක් නොවැම්බර් මස 3,4,5,6 දිනවලදී ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කින්නියා හා මූතුර් හිදී පැවැත්විනි.ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහන සඳහා පුද්ගලයින් 100දෙනෙකුත් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා පුද්ගලයන් 30දෙනෙකු
බැගින් සහභාගී විය.
ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේනයි ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේදී අගෝස්තු මස 05වන දින පැවැත්විණි.මේ සඳහා ප්රතිලාභීන් 26
දෙනෙකු සහභාගී විය.
ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපුව දිස්ත්රික් ලේකමි කාර් යාලයේදී අගෝස්තු මස 07වන දින පැවැත්විණි.මේ සඳහා ප්රතිලාභීන් 84දෙනෙකු සහභාගී විය.
Page 2 of 4

