වි‍ශේෂ අවස්ථා

02 Oct2023

ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මිණිපේ ප්රාදේශීය ලේකමි කාර් යාලයේදී සැප්තැම්බර් මස 17වන දින පැවැත්විණි.

08 Aug2023

ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපුව දිස්ත්රික් ලේකමි කාර් යාලයේදී අගෝස්තු මස 07වන දින පැවැත්විණි.මේ සඳහා ප්රතිලාභීන් 84දෙනෙකු සහභාගී විය.

08 Aug2023

ආහාර සුරක්‍ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්‍රතිපාදන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේදී අගෝස්තු මස 05වන දින පැවැත්විණි.මේ සඳහා ප්‍රතිලාභීන් 30දෙනෙකු සහභාගී විය.

08 Aug2023

ආහාර සුරක්‍ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්‍රතිපාදන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේනයි ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේදී අගෝස්තු මස 05වන දින පැවැත්විණි.මේ සඳහා ප්‍රතිලාභීන් 26දෙනෙකු සහභාගී විය.

20 Jul2023

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්_යාලය විසින් සංවිධානය කරන ලද

Page 3 of 4