ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහනක් හා සවිබලගැන්වීමේ වැඩසටහනක් නොවැම්බර් මස 3,4,5,6 දිනවලදී ත්රීකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලය,කින්නියා හා මූතුර් හිදී පැවැත්විනි.ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහන සඳහා පුද්ගලයින් 100දෙනෙකුත් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා පුද්ගලයන් 30දෙනෙකු බැගින් සහභාගී විය.