දින සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය ගරු අනුප පස්කුවල් මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යංශ ශ්රවණාගාරයේදී පැවැත්විණි.මේ සඳහා කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යංශයේ ලේකම්තුමිය,අතිරේක ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිළධාරීන් මෙන්ම වෙනත් ආරාධිත අමුත්තන් සහභාගී විය.සම්මානනීය ලේඛිකාවක වන සමන්ති මිරියගල්ල මහත්මිය විසින් රචිත ‘‘පුංචි ගැහැණු ළමයා‘‘ ළමා කථාපොත සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය ගරු අනුප පස්කුවල් මැතිතුමාට සහ කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යංශයේ ලේකම්තුමියට පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.මෙම වැඩසටහනේ ප්රධාන දේශකයන් ලෙස මහාචාර්ය හේමමාලී පෙරේරා මහත්මිය,ඇන්ටන් ජේම්ස් මහතා සහ කේ.වයි.ටී.පෙරේරා මහත්ම්ය සහභාගී විය.