නිවේදන

15 Feb2026

 

අද දින සිට සති 02ක කාලයක් ඇතුලත මේ පිලිබඳ ඔබගේ අදහස්,යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ තැපෑල වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

https://youtu.be/_wDXJpPHxAk

 

 

15 Feb2026

ප්‍රසම්පාදන තීරණ දැනුම්දීම-ඇස් කණ්නාඩි හා ආධාරක උපකරණ 2025

 2025 .05.19 දිනැති දිනමිණ, ඩේලිනිවුස්, තිනකරන් පුවත්පත්වල පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමට අදාළ ප්‍රසම්පාදන තීරණය පහත දැක්වේ.

01.ළඟ පමණක් පෙනෙන ඇස් කණ්නාඩි 10,000ක් මිලදී ගැනීම

           ඩී.එස්. ජයසිංහ ඔප්ටීෂියන් (පුද්) සමාගම

           38,නාවල පාර, නුගේගොඩ

02.දුර හා ළඟ පෙනෙන ඇස් කණ්නාඩි 200ක් මිලදී ගැනීම

          විෂන් එක්ස්ප්‍රස් ඔප්ටීෂින්

          91, කොලොන්නාව පාර, දෙමටගොඩ,කොළඹ 09

03.සාමාන්‍ය රෝද පුටු 70ක් මිලදී ගැනීම

           එම් .ජී.මෙඩිකල්ස් (පුද්) සමාගම, නො.232/8,කිරිල්ලවල, වෑබොඩ

04.කොමඩ් රෝද පුටු 30 මිලදී ගැනීම හා අත්වාරු 30 මිලදී ගැනීම

           ලයිෆ්සර්ව් (පුද්) සමාගම

            නො. 02, බිම් මහල,පන්සල් පටුමග,කොළඹ 03

15 Feb2026

15 Feb2026

"ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය වූ තිරසාරය අනාගතයක් උදෙසා ඔවුන්ගේ නායකත්වය පුළුල් කිරීම"

15 Feb2026

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව 2023 ජූලි මස 10 වන දින ප.ව.1.00ට රාජ්‍ය අමාත්‍ය ගරු අනූප පස්කුවල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ හ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Page 1 of 2

Page 1 of 2