slide-1.jpg

අඳුරට ආලෝකයක්, ජීවිතයට සවියක්,

ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේ වැඩසටහන
slide-1.jpg

අඳුරට ආලෝකයක්, ජීවිතයට සවියක්,

ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේ වැඩසටහන
previous arrow
next arrow

ආබාධිත පුද්ගලයින්

සවිබල ගැන්වීම සඳහා ජාතික මෙහෙවර

ගරු අමාත්‍ය

මහාචාර්ය උපාලි පන්නිලගේ

ගරු නියෝජ්‍ය අමාත්‍ය

වසන්ත පියතිස්ස

ලේකම්

සම්පත් මන්ත්‍රීනායක

අධ්‍යක්ෂ (රා.ඉ.)

ජයමාලි සී වික්‍රමආරච්චි

එන්න

අප එක්ව නැගිටිමු!

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රජාව සවිබල ගැන්වීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරයි.

Swiper demo
දිළදිඳු කම තුරන් කිරීම

ආබාධිත පුරවැසියන් සඳහා ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මගින් දිළිඳුකම පිටුදැකීම.

බලගැන්වීම

ආබාධිත පුරවැසියන් සවිබල ගැන්වීම.

ආබාධිත පුරවැසියන්ගේ අයිතිවාසිකම්

පුරවැසියන් ලෙස ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සුරැකීම.

අද්‍යාපනික වැඩසටහන්

ආබාධිතයන් සඳහා අධ්යාපනය.

අපගේ කාර්යය

එන්න අප සමග එකතු වන්න

සමාජ හා ආර්ථික ආබාධිතයන් සවිබල ගැන්වී‌හිලා ‌කොටස්කරුවෙකු වීමට අවශ්‍යයද ?

අපගේ කාර්යය

දිළදිඳු කම තුරන් කිරීම

ආබාධිත පුරවැසියන් සඳහා ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මගින් දිළිඳුකම පිටුදැකීම.

බලගැන්වීම

ආබාධිත පුරවැසියන් සවිබල ගැන්වීම.

ආබාධිත පුරවැසියන්ගේ අයිතිවාසිකම්

පුරවැසියන් ලෙස ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සුරැකීම.

අද්‍යාපනික වැඩසටහන්

ආබාධිතයන් සඳහා අධ්යාපනය.

එන්න අප සමග එකතු වන්න

සමාජ හා ආර්ථික ආබාධිතයන් සවිබල ගැන්වී‌හිලා ‌කොටස්කරුවෙකු වීමට අවශ්‍යයද ?

නවතම පුවත් සහ නිවේදන

දැනුම්දීම්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ආබාධිත වර්ගීකරණය සංඥා භාෂාවෙන්

 

අද දින සිට සති 02ක කාලයක් ඇතුලත මේ පිලිබඳ ඔබගේ අදහස්,යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ තැපෑල වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

https://youtu.be/_wDXJpPHxAk

 

 

November 11,2025
ප්‍රසම්පාදන තීරණ දැනුම්දීම-ඇස් කණ්නාඩි හා ආධාරක උපකරණ 2025

ප්‍රසම්පාදන තීරණ දැනුම්දීම-ඇස් කණ්නාඩි හා ආධාරක උපකරණ 2025

 2025 .05.19 දිනැති දිනමිණ, ඩේලිනිවුස්, තිනකරන් පුවත්පත්වල පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමට අදාළ ප්‍රසම්පාදන තීරණය පහත දැක්වේ.

01.ළඟ පමණක් පෙනෙන ඇස් කණ්නාඩි 10,000ක් මිලදී ගැනීම

           ඩී.එස්. ජයසිංහ ඔප්ටීෂියන් (පුද්) සමාගම

           38,නාවල පාර, නුගේගොඩ

02.දුර හා ළඟ පෙනෙන ඇස් කණ්නාඩි 200ක් මිලදී ගැනීම

          විෂන් එක්ස්ප්‍රස් ඔප්ටීෂින්

          91, කොලොන්නාව පාර, දෙමටගොඩ,කොළඹ 09

03.සාමාන්‍ය රෝද පුටු 70ක් මිලදී ගැනීම

           එම් .ජී.මෙඩිකල්ස් (පුද්) සමාගම, නො.232/8,කිරිල්ලවල, වෑබොඩ

04.කොමඩ් රෝද පුටු 30 මිලදී ගැනීම හා අත්වාරු 30 මිලදී ගැනීම

           ලයිෆ්සර්ව් (පුද්) සමාගම

            නො. 02, බිම් මහල,පන්සල් පටුමග,කොළඹ 03

September 08,2025
View All