ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන
ආහාර සුරක්‍ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්‍රතිපාදන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේනයි ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේදී අගෝස්තු මස 05වන දින පැවැත්විණි.මේ සඳහා ප්‍රතිලාභීන් 26
දෙනෙකු සහභාගී විය.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන
ආහාර සුරක්‍ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්‍රතිපාදන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ
අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේදී අගෝස්තු මස 05වන දින පැවැත්විණි.මේ සඳහා ප්‍රතිලාභීන් 30දෙනෙකු සහභාගී විය.
ආබාධ සහිත තැනැත්තන් රැකියාගත කිරීමේ වැඩසටහන
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්_යාලය විසින් සංවිධානය කරන ලද
Page 3 of 3


