ප්‍රසම්පාදන තීරණ දැනුම්දීම-ඇස් කණ්නාඩි හා ආධාරක උපකරණ 2025
2025 .05.19 දිනැති දිනමිණ, ඩේලිනිවුස්, තිනකරන් පුවත්පත්වල පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමට අදාළ ප්‍රසම්පාදන තීරණය පහත දැක්වේ.
01.ළඟ පමණක් පෙනෙන ඇස් කණ්නාඩි 10,000ක් මිලදී ගැනීම
ඩී.එස්. ජයසිංහ ඔප්ටීෂියන් (පුද්) සමාගම
38,නාවල පාර, නුගේගොඩ
02.දුර හා ළඟ පෙනෙන ඇස් කණ්නාඩි 200ක් මිලදී ගැනීම
විෂන් එක්ස්ප්‍රස් ඔප්ටීෂින්
91, කොලොන්නාව පාර, දෙමටගොඩ,කොළඹ 09
03.සාමාන්‍ය රෝද පුටු 70ක් මිලදී ගැනීම
එම් .ජී.මෙඩිකල්ස් (පුද්) සමාගම, නො.232/8,කිරිල්ලවල, වෑබොඩ
04.කොමඩ් රෝද පුටු 30 මිලදී ගැනීම හා අත්වාරු 30 මිලදී ගැනීම
ලයිෆ්සර්ව් (පුද්) සමාගම
නො. 02, බිම් මහල,පන්සල් පටුමග,කොළඹ 03