කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගෙන 2025.11.27 දින බුලත්සිංහල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී ළඟ පෙනෙන ඇස් කන්නාඩි බෙදා දීමේ ජංගම සේවාවක් පැවැත්විය. මේ සඳහා අඩු ආදායම්ලාභී දෘශ්‍ය ඌණතා සහිත පුද්ගලයින් 500 දෙනකු පමණ සහභාගි විය. මෙම අවස්ථාවට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් සහභාගි විය.




