ආබාධ සහිත තැනැත්තන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීම
0112 806 706
ප්රසම්පාදන තීරණ දැනුම්දීම-ඇස් කණ්නාඩි හා ආධාරක උපකරණ 2025
2025 .05.19 දිනැති දිනමිණ, ඩේලිනිවුස්, තිනකරන් පුවත්පත්වල පළ කරන ලද ප්රසම්පාදන දැන්වීමට අදාළ ප්රසම්පාදන තීරණය පහත දැක්වේ.
01.ළඟ පමණක් පෙනෙන ඇස් කණ්නාඩි 10,000ක් මිලදී ගැනීම
ඩී.එස්. ජයසිංහ ඔප්ටීෂියන් (පුද්) සමාගම
38,නාවල පාර, නුගේගොඩ
02.දුර හා ළඟ පෙනෙන ඇස් කණ්නාඩි 200ක් මිලදී ගැනීම
විෂන් එක්ස්ප්රස් ඔප්ටීෂින්
Page 2 of 2