ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සංවේදීකරණ වැඩසටහනක් MJF පදනම චිකිත්සක අංශය හා එක්ව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 2026.02.05 වන දින පෙ.ව.9.30 සිට ප.ව.12.00 දක්වා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ප්‍රවේශ ශාලාවෙහි (Lobby) පැවැත් විය.ඒ සඳහා අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීන් 50 දෙනෙකු සම්බන්ධ විය.







