මෙම මහ ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි ආයතන 144 ක් පවතින අතර මෙම ආයතන බොහෝමයක් විධිමත් මූල්‍ය ආධාර නොලබන ආයතන වේ. ලැබෙන ඉල්ලීම් අනුව, කෂේත්‍ර පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් පසු එම ආයතනවල භෞතික ඉදිකිරීමක් සඳහා රු.ලක්‍ෂ දෙකක් දක්වා මූල්‍යාධාර ලබාදීමට මෙම වැඩසටහනින් කටයුතු කෙරේ.
අයදුම් කරන ක්‍රමවේදය
- අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන තීරණ මත යොමු කළ ඇස්තමේන්තුව.
- සමාජ සේවා නිලධාරිගේ සවිස්තර වාර්තාව
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිත ඉල්ලීම