ඇඳගත රෝගීන් 147 පමණ සඳහා සේවා සපයන රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සේවක වැටුප් හා දීමනා, ජල , විදුලි හා දුරකථන බිල්පත් ගෙවීම වෙනුවෙන් මසකට රු. ලක්‍ෂ 9 පමණ බැගින් ලබාදීමට කටයුතු කෙරේ.