සෑම වසරකම දෙසැම්බර් 03 දින ට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරීම සඳහා ශ්‍රී ලාංකික ආබාධ සහිත තැනැත්තන් අගයනු වස් සුවිශේෂී අංග රැසක් එළිදක්වමින් ඔවුන් සමාජයේ ඔසවා තැබීම හා සමාජීය කතිකාවතක් ඇති කිරීම මූලික අරමුණ කර ගනිමින් එය ජාතික මට්ටමින් සැමරීම මෙම කාර්යාලය මඟින් සිදු කෙරේ.